Faraday's Electromagnetic Lab
මෙම අනුහුරුකරණ සිංහල භාෂාවට පරිවර්තනය කර නැත. එසේ වුවද ඔබට ඉංග්රීසි අනුවාදයට පහතින් ප්රවේශ විය හැකිය
|

Java via CheerpJ:
We've partnered with Leaning Technologies to allow our Java sims to run in a browser.
This sim is not compatible with iPads.

Java Version:
Supports offline use and offers improved performance.
අන්තර්ගතය
- ෆැරඩේගේ'නියමය
- චුම්බක ක්ෂේත්රය
- චුම්බක
විස්තර
ෆැරඩේගේ නීතිය ගැන ඉගෙන ගැනීමට චුම්භක දණ්ඩක් සහ දඟර සමඟ ක්රීඩාවක් කරන්න.
විදුලි බුබුලක් දිළියුම් කිරීමට දඟර එකක් හෝ දෙකක් අසලට චුම්භක දණ්ඩක් ගෙන යන්න.
චුම්බක බල රේඛා බලන්න. ඇමීටරය ධාරාවේ දිශාව හා විශාලත්වය පෙන්නුම් කරයි.
චුම්බක බල රේඛා බලන්න නැතහොත් ධාරාවේ දිශාව හා විශාලත්වය පෙන්වන්න මීටරයක් භාවිතා කරන්න.
ආදර්ශ ඉගෙනුම් ඉලක්ක
- Predict the direction of the magnetic field for different locations around a bar magnet and an electromagnet.
- Compare and contrast bar magnets and electromagnets.
- Identify the characteristics of electromagnets that are variable and what effects each variable has on the magnetic field's strength and direction.
- Relate magnetic field strength to distance quantitatively and qualitatively.
- Identify equipment and conditions that produce induction.
- Compare and contrast how both a light bulb and voltmeter can be used to show characteristics of the induced current.
- Predict how the current will change when the conditions are varied.
අනුවාදය 2.07
ගුරුවරුන්ට ඉඟි
![]() |
ගුරු මාර්ගෝපදේශ සංග්රහයෙහි (pdf) PhET කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද ඉඟි අඩංගු වේ. ( පීඩීඑෆ් ). |
වීඩියෝ ප්රාරම්භය
වීඩියෝ ප්රාරම්භය නැරඹීමට කරුණාකර පිවිසෙන්න
ගුරුවරුන් ඉදිරිපත් කල ක්රියාකාරකම්
නිර්මාණ කණ්ඩායම | තෙවන පාර්ශවීය පුස්තකාල | අපගේ ස්තුතිය |
---|---|---|
|