ඔබගේ අතරික්සුවෙහි අපගේ HTML5 අනුහුරුකරණ ධාවනය කිරීමට අවශ්‍ය විශේෂාංග දක්නට නොමැත . Internet Explorer 9+ හෝ ෆයර්ෆොක්ස්, ක්රෝම් හා සෆාරි යන වෙබ් අතරික්සුවල මෑත සංස්කරණ නිර්දේශ කරනු ලැබේ.
HTML5 වීරයෙක් වන්න

අපේ අනුහුරුකරණ HTML5 බවට ආවර්තනය වන විට, ඒවා විවිධ මෙහෙයුම් පද්ධති සහ උපාංග හරහා සීමා මායිම් නොමැතිව ලබා ගැනීමේ හැකියාව සැලසේ . ඔබට , ලැප්ටොප් පරිගණක, අයිපැඩ් , Chromebooks තිබේ නම් , හෝ BYOD අනුගමනය කරන්නේනම් හෝ ඔබේ ප්‍රියතම PhET අනුහුරුකරණ ඔබේ ඇඟිලි තුඩු අසල තිබෙන බව සිතන්න .

අද අපේ මෙහෙවරෙහි කොටසක් බවට පත් වී ඇත්තේ ලොව පුරා විසිර සිටින සියලුම සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම් පරිණාමනය කිරීමටය.

අලුත්ම අනුහුරුකරණ